ජනපති පාර්ලිමේන්තු නොඑයි?
අද පැවැත්වෙන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ සැසිවාරයට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එක් නොවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.
නව සැසිවාරයක් ආරම්භ කිරීම ජනපතිවරයගේ ප්රධානත්වයෙන් සිදුවිය යුතු වුවත් ජනපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.
සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී රජයේ ප්රතිපත්ති ප්රකාශය එළිදක්වමින් ජනපතිවරයා රාජාසන කතාව සිදුකළ යුතුවෙයි.
-
rocky Wednesday, 14 November 2018 10:25 AM
ජාතිය අමතා කොරපු ප්රකාසයේදී කිවුවා අද පාලිමේන්තුව රැස් කළා නම් මිනීමැරුම් සිද්ධ වෙන්න ඉඩ තිබුන කියල. ඒ හින්දා බයේ වෙන්න ඇති ආවේ නැත්තේ!
Reply : 0 0
Nandana Wednesday, 14 November 2018 10:26 AM
දුක තමා සරෝජනී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
