ජනපති පැමිණෙයි
සිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා පස්දින නිල සංචාරයක් සඳහා පිලිපිනයට පිටත්ව ගියේය. සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
popular news
-
Champa Sunday, 20 January 2019 03:04 PM
Hey, Mr. President, Well come back !!!!!! ඊළඟ සංචාරයත් ඔහොමම දා ගන්න හොඳද. අර පිලිපීන කාරයෝ එන්නේ මාව අල්ලන්න එහෙම නෙමෙයි නේද? අනේ හොඳයි. මම බය වුනා අර පිලිපීන කෘෂිකර්ම පර්යේෂණායතනයට ගිහහම, මට වැඩක් දෙන්න වත්ද කියලා. අර නාමලය කියනවා මාව අල්ලන එවුන්ට රුපියලක් දෙනවලු. ඒකට කැමති වෙන්න එපා හොඳද. අගෝස්තු මාසේ ඉඳන් මට මුකුත් නොකලට ඔයාට උම්මා එකක් ඔන්න.-- මීට, සේනා දළඹුවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

