ජනපති ගෝඨාභය හෙට ජාතිය අමතයි
- 17 11 2019
- 14:58
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඡන්දයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18දා) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
රුවන් වැලි සෑ මළුවේදී ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
