ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් හෙට (11දා) මහනුවරට යන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා මහනුවර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වෙයි.
ජනාධිපති සහභාගීත්වයෙන් හෙට (11) දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධාන කර ඇති ජනහමු මෙසේය.