ජනපති සමාව ලැබූ දුමින්දට සභාපති තනතුරක්?
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිදුවීමට අදාළව මරණීය දණ්ඩනය නියම වී ඇති දුමින්ද සිල්වා මහතාට පසුගිය පොසොන් පොහොය දිනයේදී ජනපති සමාව ලැබීය.
ජනපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් මෙම අනුමත කර ඇති අතර ඒ සඳහා වන ලිපිය ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් එම ලිපිය ග්‍රාමීය නිවාස ඉදිකිරීම, ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා වෙත එම ලිපිය යොමුකර තිබේ.
popular news
-
Demuni Uduwara Sunday, 18 July 2021 05:43 PM
Same feathers! He deserved.
Reply : 0 0
Kumar Sunday, 18 July 2021 08:01 PM
jarmaniye hitlerth loku thana thuruwalata damme minimaruwone.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

