ජනපති මල්වතු සහ අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකියි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31දා) උදෑසන මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ හා අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දාන ශාලාවේ සහ පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුද මෙහිදී ජනපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.







popular news
-
rocky Tuesday, 01 January 2019 03:17 PM
දේශපාලුවන් දැන් ලොකු හාමුදුරුවරුන් බැහැ දකින්නට යාම විනෝදාංශයක් වෙලා. මෙයාලගේ ඇති කිසිම බවුද්ධ ප්‍රති පාත්තියක් නම් පෙනෙන්නේ නැහැ. දැන් ලොකු හාමුදුරුවරුන් ළඟ මේකලා පුජා කරන්න ගෙනියන අටපිරිකර ටොන් ගානක් එකතු වෙලා ඇති. ඒවා අපනයනය කරන්න වෙනම ඇමති කෙනෙකුව පත් කෙරුවොත් නරකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
