ජනපති පෞද්ගලික ලේකම් ජනක රණවක?
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ජනක රණවක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.
ජනපති පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ එරික් වීරවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අවශ්‍ය බව සඳහන් කරමින් එරික් වීරවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

popular news
-
Mama Monday, 07 January 2019 10:48 AM
ජාඩියට muudiya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
