ADA
www.ada.lk
2025 මැයි මස 04 වන ඉරිදා
මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාව සමවුවහොත් (දෙවැනි මනාපයක් සළකුණු කර නොමැති විට) ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නේ කුසපත් ඇඳිමකින් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
popular news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
දියණියගේ ගෙල කපා පියාත් ගෙල කපාගෙන
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd