ජනවාරි 18 දා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකිරීමට නියමිත රාජාසන කථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා විවාදයක් ඉල්ලා තිබේ.
මෙම විවාදය ඉල්ලමින් රනිල් වික්රමසිංහ මහතා කථානායක මහිින්ද යාපා අබේවර්ධන මහතාට හා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපි යොමුකර තිබේ.