ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
ජුනි 17 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් කෘෂිකර්ම අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතන සම්බන්ධයෙන් වෙයි.
මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ යටතේ පැවැති ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පවරාතිබේ.
ජුනි 18 දා නිකුත් කළ අනෙක් අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.




-
Demuni Uduwara Sunday, 20 June 2021 05:05 AM
Gota is politically unlettered !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

