ජනපතියි - අගමැතියි රට යයි
මේ වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාතේ, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් විදේශ සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට එක්විමෙන් අනතුරුව නැවතත් ශ්රී ලංකාවට පැමිණි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද දිනයේදි තෙදින නිල සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්ය වෙත පිටත්ව ගියේය.
පසුගිය සතියේදි නෝවේ හා එංගලන්ත සංචාරයක් වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා යුරෝපය බලා පිටත්ව ගොස් තිබේ.

popular news
-
Champa Monday, 08 October 2018 09:11 PM
වෙනදට නම් ඉන්නවා රනිල් ආපහු රටට එනකම්. මෙදා පාර නම් මෛත්රී ගියේ එන්න ඉස්සෙල්ල. ඒ මොකොද මේ පාර භය නැහැ JO එක එනකොට රට පෙරලලා තියෙයි කියල. ඒ මොකොද මෛත්රී රට ගිහින් එනකම් හප හප ඉන්න JO එකට "මහින්ද එක්ක භාරකාර ආණ්ඩුවක් හදනවා" කියන බුල්ටෝ එක (විමල්ගේ වචනයක් කොපි කළා) දීල ගිය නිසා. මෛත්රීට ෂුවර් මේ පාර කිසි දෙකට භය වෙන්න දෙයක් නැහැ ආපහු එකනම් මහින්දයි ගෝලයෝ ටිකයි ආණ්ඩුවට විරුද්ධව වෙන මුකුත් කරන්නේ නැහැ භාරකාර ආණ්ඩුව ගැන කතා කර කර ඉන්නවා මිසක්. හැබැයි මේ පාර නම් රනිල් මෛත්රී රහස් කතා කරන්නේ ලංකාවේ නෙමෙයි පිටරටදී වගේ. ඒකයි දෙන්නම එළියේ මේ පාර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

