ජේතවන චෛත්‍යයේ ඉරි තැලීමේ සත්‍ය තත්ත්වය
- 12 02 2020
- 20:51
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්‍රමසිංහ
අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවත් ඒ අනුව එය වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වෙයි.
එම අකුණු සැර වැදීම හේතුවෙන් ගර්භය තුළට ජලය වැටීම වැළැක්වීම සඳහා වර්ෂා කාලය එළඹීමට ප්‍රථම තාවකාලිකව විශේෂ බදාමයක් යෙදීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව වර්ෂා කාලය අවසන් වූ පසු නැවත එම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා තිබුණි.
කෙසේවුවද අදාළ හානිවීම් සඳහා ගල්වා තිබූ බදාම වර්ෂා සමයේදී දියවී ඇති බවත් ඒ අනුව එම හානිවීම් මේ වනවිට නැවත පිටතට දිස්වීමට පටන්න ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
