ඡන්දය නිමයි- පළමු ඡන්ද ප්රතිඵලය රෑ 10 ට
- 29 03 2014
- 17:32
- {{hitsCtrl.values.hits}} views
- . .
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්ද දායකයින් සිය ඡන්දය භාවිත කිරීම 50%-55%ත් අතර ප්රතිශතයක පැවැතිය බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම අද (29දා) සවස 4.00ට නිමාවිය. පළමු ඡන්ද ප්රතිඵලය රාත්රී 10.00ට පමණ ලබා දිමට මැතිවරණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
