ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය කටයුතු කළත් මේ වන විට නැවතත් ගිණුම සක්රීය කිරිමට ට්විටර් පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක්ද කර තිබුණි.
ඒ අනුව නැවතත් ගිණුම සක්රීය වී තිබේ.
