චීනය ලංකාවේ තවත් කොන්ත්‍රාත්තුවක් හමිකර ගනියි
2021 ජුනි මස 01 දා සිට 2022 ජනවාරි මස 31 දා තෙක් මාස 9ක කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1 137 500ක් හා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262 500ක් ආනයනය කිිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව චීන සමාගමක් විසින් හිමිකරගෙන තිබේ.
සිංගප්පූරුවෙ සිට ක්‍රියාත්මක පෙට්‍රොචයිනා සමාගම මෙම කොන්ත්‍රාත්තුව හිමිකරගෙන ඇති අතර ඔවුන්ට එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා වන යෝජනාව බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
popular news
-
Demuni Uduwara Tuesday, 15 June 2021 08:11 PM
People exposed this hidden arrangement with China in advance!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

