චීනයෙන් ලංකාවට හදිසි මානුෂීය ආධාර
ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදිමට චීනය ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ජනතාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරි අවස්ථාවේදී ඒ් සඳහා උපකාරයක් ලෙස මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර සංවර්ධන කෝපරේෂනය මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි චින තානාපති කාර්යාලය පවසයි.
මෙම ආධාර තොගය පිළිබඳව ඉදිරියේදි ප්‍රකාශ කිරීමට නියමිතය.
popular news
-
LGPJ Friday, 16 September 2022 05:09 PM
Will be new model of composed fertilizer !!!
Reply : 0 0
LGPJ Tuesday, 20 September 2022 12:46 AM
Composed Fertilizer like recent time.!!!
Reply : 0 57
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

