ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් චීනය විසින් රුපියල් බිලියන 8 මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.
උපරිමාධි සංකීරණය ඉදිකිරීමද චීන පරිත්‍යාගයක් අනුව 1989දී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා අධිකරණ අමාත්‍ය අලි සබ්ර් මහතාගේ ප්‍රධානත්වයෙන් මූල්‍යමය පරිත්‍යාගය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනු ලැබීය.


