චැම්පියන්ස් කුසලානය චෙන්නායි කණ්ඩායමට
- 4 10 2014
- 22:32
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් 2014 චැම්පියන්ස් ලීග පන්දුවාර විස්සයි20 කුසලානය තමන් සතු කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
මෙවර ඔවුන් චැමිපියන්ස් ලීග කුසලානය හිමකර ගත්තේ දෙවැනි අවස්ථාවටයි.
කල්කටා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 181ක ඉලක්කය කඩුලු දෙකක් පමණක් වැයකර පන්දුවාර 18.3කදි පසුකර යාමා චෙන්නාය කණ්ඩායම සමත්විය.
අගනා පිතිහරඹයක නිරත වූ සුරේෂ් රයිනා නොදැවී ලකුණු 109ක් රැස්කළේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
Kolkata Knight Riders 180/6 (20/20 ov)
Chennai Super Kings 185/2 (18.3/20 ov)
Chennai Super Kings won by 8 wickets (with 9 balls remaining)
| KOLKATA KNIGHT RIDERS innings (20 overs maximum) | R | B | 4s | 6s | SR | ||
|---|---|---|---|---|---|---|---|
|
|
RV Uthappa† | st †Dhoni b Negi | 39 | 32 | 4 | 1 | 121.87 |
|
|
G Gambhir* | c McCullum b Jadeja | 80 | 52 | 7 | 3 | 153.84 |
|
|
JH Kallis | c Nehra b Negi | 1 | 4 |
popular news
| ||

