චීන තානාපති මහින්ද හමුවෙයි
ශ්රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආ මහතා නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව තිබේ. චීන ජනපතිවරයාගේ සුබ පැතුම්ද මෙහිදි මහින්ද රාජපක්ෂ මහතාට යොමුකර තිබේ.


-
rocky Sunday, 28 October 2018 07:24 AM
" මම ඕන වැඩක් කර දෙන්නම් .." "මට බැරිය මිරීෂ් අඹ රන්දා .. උදව් වෙන වාද පනේ බේ නොකියා?" (චිත්රපටි ගීත)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
