www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ප්රවීණ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්රකට මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු 15ක් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ඒ ඔවුන් නිරොධායන නීති කඩකරමින් කොළඹ තරු පංතියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙනි.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබීය.
ඡායාරූප නිමල් සිරි
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd