චතුරට උත්සව ශාලාව දුන්නේ සම්මත ක්රමවේදයටයි
පාරලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ඒ පිළිබඳව විවධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත වෙමින් පවතින බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
විවිහා උත්සවය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ නොවන බවත් එහි උත්සව ශාලවේදී බවත් ඒම නිවේදනයේ දැක්වෙයි.
චතුර සේනාරත්න මහතා විවාහ මංගල උත්සවය පැවැත්වීමට උත්සය ශාලාව ලබාදීම පිළිබඳව ඉල්ලීමක් කළ බත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසින් හා ඔහු පෙන්වා දී තිබූ යුක්ති සහගත කරුණු මත මෙම ශාලාව ලබාදුන් බවත් එම නිවේදනයේ වෙයි.
උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිවකට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධයක් නොමැති බවත් එම නිවේදනයේ වඩිදුරටත් දැක්වෙයි.

popular news
-
Oshan Saturday, 01 September 2018 11:55 AM
Kohoma unath wede weradi.me ayage pissu weda nisa anduwa pacha wenawa.ekabadde horunta maatruka laba denawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

