ගුරු වර්ජනයට අදට දින හයක්
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර සිටියි.
වැටුප් විෂමතා ප්රශ්නය විසඳෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටියේය.
ගුරුවරුන් Online අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව අදට දින 06 ක් වෙයි.
popular news
-
DK Saturday, 17 July 2021 10:02 AM
කොවිඩ් නිසා දරුවන්ගේ ක්‍රමවත් අධ්‍යාපනය නැවතී වසර දෙකකට ආසන්න වෙමින් පවතී. පසුගිය වසරේ පන්ති මට්ටමෙන් පැවැත්වෙන ලිඛිත වාර විභාග 3 සහ මෙම වසරේ දැනට වාර විභාග 2 ක් දරුවන් ට මග හැරී ඇත. අද වන විට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සත්‍යවශයෙන් කොතැනක ඇත්දැයි කිසිවකු නොදනී. කඩිනම් පියවර ගෙන අධ්‍යාපනය ක්‍රියාවලිය හැකි තරම් යථා තත්වයට පත් නොකලොත් අනාගතයේ උසස් අධ්‍යාපන මට්ටම් අවශ්‍ය රැකියා සඳහා ශ්‍රමය විදෙස් වලින් ආනයනය කිරීමට සිදුවනු ඇත. සිතන්න, තමාට මෙම උවදුරෙන් රටේ(දරුවන්) බේරාගැනීමට නොමසුරුව දායක විය හැක්කේ කෙලෙසද කියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

