ගිනිගත් නැවෙන් මුහුදු ජිවින් 200ක් මියගිහින්
                                 -  30 06 2021 
                                 -  19:30
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - .. 
                                
                            
                        
                        ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවු පරිසර හානිය නිසා මුහුදු සත්වයින් 200 පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කැස්බැවන් 176ක්,ඩොල්ෆින් මත්ස්‍යයින් 20ක් සහ තල්මසුන් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වි තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
															
															
															
															
															
 
                                                
                                                
                                                
                                                
                                                
                                                