ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා
ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.
ඔහුට කිලෝමීටර් 59.3ක් පිහිනීමට පැය 28 විනාඩි 19 තත්පර 43ක කාලයක් ගතව තිබේ.
ඊයේ ඇලුයම 2.00ට උරුතොට ජැටියෙන් පිහිරීම ආරම්භ කර අද පෙරවරුවේ එය අවසන් කළේය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඉන්දීය ජාතික ආනන්ද කුමාර මේ සඳහා පැය 35ක කාලයක් වැය කර තිබුණි.
popular news
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
මන්ත්රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
වාරියපොළ රිය අනතුරකින් පියා හා පුතා මරුට
කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් යළි වසයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd