ගල් අඟුරු ගන්න ලංසු ඉදිරිපත් වී නෑ
ලක්විජය බලාගාරයේ ගල් අඟුරු සැපයීමට ලංසු ඉදිරිපත් වී නොමැති වීම හේතුවෙන් ටෙන්ඩර් දෙකක් අවලංගු වී ඇති බව අදට වාර්තා වෙයි.
විදුලි බලය අඛණ්ඩව ලබාදීමට නම් ලබන අප්‍රේල් මස වන විට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 650000ක අවශ්‍යතාවක් පැන නැගී තිබේ.
අදාළ ගල් අගුරු ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් කළ ටෙන්ඩර් මෙසේ ලන්සු ඉදිරිපත් නොවීම හේතුවෙන් අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
ගල් අඟුරු හිඟය සපයාලිම හා රටතුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ලංවිම සාමාන්‍යාධිකාරීවරයා විසින් පස්වැනි ක්ෂණික මිලදී ගැනීම හරහා අවම අවශ්‍යතාවය වන ගල් අඟුරු මෙට්‍රික් ටොන් 480000ක් මිලදී ගැනිමට නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
මෙම ගල් අඟුරු ප්‍රමාණය ජනවාරි - අප්‍රේල් කාලය තුළ මිලදී ගැනීමට නියමිතය. මෙහිදී ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 270.89ක් බැගින් මිලදී ගැනීමට නියමිතය.
popular news
-
Kumar Tuesday, 04 January 2022 04:37 PM
ada loka welanda polay galanguru ton ekaka mila $129 yi. lankawa eeta wadiya degunayk gewanne mokatada. prawahana wiyadama nisa degunayak wena eka brokathawak. Indiawa wage may widulibalaagara gas walata pariwarthanay karanna. e harunawita lakawata labenne thapabalayen heena galanguruyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

