ගුරු සංගම්වල තීරණය හෙට
- 12 10 2021
- 16:26
- {{hitsCtrl.values.hits}} views
- ..
ගුරු විදුහල්පති සංගම් සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූ බව එම සංගම් පවසයි.
ඒ අනුව සිය තීරණය හෙට (13) දිනයේ ප්රකාශයට පත් කරන බවයි ගුරු විදුහල්පති සංගම් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
