ගුරු-විදුහල්පති වර්ජනය අඛණ්ඩව
- 18 10 2021
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියි.
ඔවුන් සඳහන් කරන්නේ ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද පාසල් වෙත වාර්තා නොකරන බවටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
