ගම්පහ දිස්ත්‍රික්කය ගෝඨා දිනයි
- 17 11 2019
- 14:24
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 855870ක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 855870 – 59.28%
සජිත් ප්‍රේමදාස 494671 – 34.26%
අනුරකුමාර දිසානායක 61760 – 4.28%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
