ගත වු පැය 24 ට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 588 ක් අත්අඩංගුවට
- 22 04 2020
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- ..
ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඒ සමඟ වාහන 132 ක් ද පොලිස් බාරයට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
