ගීත නිර්මාණකරුවන්ට කර්තෘ භාග ගෙවීම මාර්තු 01 දා සිට
- 12 02 2020
- 21:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු 01 දා සිට කර්තෘ භාග ගෙවිම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අමාත්‍යවරයා හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔවුන් හා එකඟත්වයකට පැමිණ මෙම තීරණය ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
