ගෝඨාභය ඇතුළු 7කට විදෙස් ගමන් තහනම්
- 10 09 2018
- 10:47
- {{hitsCtrl.values.hits}} views
- ..
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි සැලකෙන මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුව 7 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.
කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇප නියම විය. මුදලින් රුපියල් ලක්ෂය බැගින් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් නිදහස් කෙරණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

