ගෝඨාභයගේ දිවුරුමී දීමට අගමැති රනිල්ටත් ආරාධනා
- 18 11 2019
- 09:41
- {{hitsCtrl.values.hits}} views
- ..
ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැත්විමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
