ගජමුතු 6ක් සමඟ අයෙක් අත්අඩංගුවට
- 4 01 2021
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- අනීෂා මානගේ
රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සූදානම් වූ බව කියන ගජමුතු සමඟ සැකකරුවකු ඊයේ රාත්රී මාතර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.
ගජමුතු හයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒවා රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටියදී විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
