ගංඟා ජල මට්ටම ඉහළට
- 23 09 2019
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් නිල්වලා, ගිං හා හා කලු යන යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පහත් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයිද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
