ගංවතුර නිසා ප්රදේශ රැසකට හානි
- 3 06 2014
- 13:46
- {{hitsCtrl.values.hits}} views
- . .
දිවයිනේ විවිධ ප්රදේශවලට ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්ර දේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ. ප්රදේශ රැසක පොදු සේවා බිඳ වැටී තිබෙන අතර දේපළ මෙන්ම ජීවිත හානි රාශියක්ද වාර්තා විය. පුද්ගලයන් විශාල පිරිසක් අවතැන්ව සිටියි.
ගාල්ල
මාතර
පන්නල
මීගොඩ
හැටන්
වරකාපොල
ඇත්කඳුරේ ජනක්ද සිල්වා/මාතර එච්.ඊ.ඒ. ප්රසාද්/ පන්නල ධම්මිකා රාජපක්ෂ/ මීගොඩ රෙක්සි/ හැටන් රංජිත් රාජපක්ෂ/ වරකාපොල රංගන රුවන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
