www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමෙන් අනතුරුව සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
තවත් අයෙක් තුවාල ලැබීය. මේ සිදුවිමට අදාළව අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තෙක් අඛණ්ඩ වර්ජනයක් දියත් කිරිමට ඛනිජ තෙල් සේවකයන් කටයුතු කළේය. කෙසේ වෙතත් අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් එම වර්ජනයද අවසන් කර තිබේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd