
අද දිනයේ කෝවිඩ් වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගල මරණ සංඛයාව 21ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර ඇත.
එමෙන්ම අද දිනයේ කෝවිඩ් ආසාධන වූ ආසාධිතයන් සංඛයාව 518ක් බවත් එය අලුත් අවුරුදු කෝවිඩ් පොකුරේ ආසාධිතයන් බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.