කෝටි 52ක හෙරොයින් සමග පොලිස් SI අත්අඩංගුවට
රුපියල් කෝටි 52කට අධික වටිනාකමින් යුත් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 52ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් දකුණු පළාතේ අහංගම, ගාල්ල හා හික්කඩුවේ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ට අමතරව වාහන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අපරාධ හා සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පතිට ලැබුණ තොරතුරක් මත සති තුනක පමණ කාලයක් දීර්ඝ විමර්ශනයක යෙදෙමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කලුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරයි.
popular news
-
මදුශාන් රනවීර Saturday, 19 June 2021 04:09 PM
මේවාගේ දේවල් තවත් එවන්න...ගොඩක් වටිනවා...
Reply : 7 13
පුජ්‍ය හතරැස්කොටුවේ සිරිනන්ද භික්ෂු Saturday, 19 June 2021 10:01 PM
අතිගරු අපේ ජනාධිපති තුමණි . අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව රිටිගල ...අප විහාරස්ථානය අනුබද්ධිත පරිඝණක පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට ....මා විසින් දැඩි උත්සාහ ගත් නමුත් ...ගොඩ නැගිල්ලක් ඉදිකර ගැනීම මූලික ...සැකසුම් සඳහා ...ඔබ තුමන්ගේ අවධානය නැවතත් යොමු වන්නෙනම් මැනවි ...මා ....ඔබ වෙනුවෙන් ❤️ බුදුසරණයි !❤️ සේනාදිරියාගම ශ්‍රී බෝධිරාජාරාමය ,
Reply : 1 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

