කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දී තිබේ.
නාගරික කොට්ඨාශ වලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති, දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ, නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාවව තිබේ.