www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ ආපන ශාලාව අද (15දා) පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.
වැටලීම සිදු කරන අවස්ථාවේ ආපන ශාලාවේ මිල දර්ශනයක් ප්‍රදර්ශනය කර නොතිබිණි.
මේ සම්බන්ධව මහජන පැමිණිලි කිහිපයක්ම ලැබුණු බවත් කල් ඉකුත් වූ ආහාර අලෙවිය සඳහා තබා තිබූ අතර, උදෑසන හෝ පෙරදින වල ඉතිරි වූ ආහාරද පාසල් දරුවන්ට ලබාදී තිබූ බවද භාජන නොසෝදා ප්‍රයෝජනයට ගෙන ඇති බවද මෙම වැටලීමට එක්වූ ප්‍රධාන වැටලීම් නිලධාරී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd