කොලොම්තොට වගා සංග්රාමයේ පළමු අදියර යටතේ එළවළු වර්ග 15 කට ආසන්න ප්රමාණයක් කොළඹ දිසාපති ප්රදීප් යසරත්න මහතාගෙන් නිල නිවස පිහිටි භූමියේ දී වගා කෙරිණි.
එම සාර්ථක වගාව නිරීක්ෂණය කිරීම සඳහා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10දා) පැමිණියේය.
එහිදී දිසාපතිවරයා විසින් එම වගාවෙන් ලද අස්වැන්නෙන් ප්රථමව නෙළාගත් එළවළු අග්රාමාත්යවරයාට සහ එම අවස්ථාවට සහභාගී වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීය.

