කොළඹට ‘Park and Ride ’ ක්රමවේදය නුදුරේදීම
සතියේ දිනවල කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Ride’ ක්රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.
සිය මෝටර් රථවලින් නගරයට එන කාර්යාලවල රැකියාවන්ට යන පිරිස්වලට ඔවුනගේ මෝටර් රථ තෝරාගත් ස්ථානයක නවතා තබා බස් රථවලින් ගමන් කිරීමට අවස්ථාව සැලසීම මෙම ක්රමවේදයේ අරමුණයි.

popular news
-
Kumar Saturday, 23 May 2020 07:58 PM
කැලිෆෝර්නියාවේ Park
Reply : 0 0
M A P Hemachandra Sunday, 24 May 2020 07:21 AM
හැකියාවක් ඇත්නමි රජයේ සේවකයින්ට රාජකාරි වාහනය ගෙදර ගෙනයාම නතර කරන්න. එවිට ප්රශ්නයෙන් 30% කි විසඳීමට හැකියි. රජයෛ් වාහන පාසැල් පටන්ගන්නා විට හා පාසැල් ඇරෙන විටත් පාසැල් යාම නැවැත්තුවහොත් තවත් දුරට අඩුකරගත හැකිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

