කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
රට විවෘත කළද අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව පවත්වාගත හොත් එය ඉදිරියේදී යහපත් ආකාරයෙන් බලපානු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.