ඉතාලියේ බෙර්ගමෝ පළාතේ කොවිඩ් වසංගතය පැතිරිම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා නොදිමත් ඉක්මන් ක්‍රියාමාර්ග නොගැනිමත් හේතුවෙන් තම ඥාතින් මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් හා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් බෙරගමෝ අධිකරණයේ නඩු පැවරු බව බෙර්ගමෝ පළාතේ කොවිඩ් වසංගතයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතින්ගේ සංගමය පැවසීය.
තම ආදරණියඥාතීන්ගේ ජිවත් වීමේ අයිතිය වෙනුවෙන් මෙලෙස නීතියේ පිහිට පැතිමට සිදුවු බව එම සංගමය පැවසීය.
බෙර්ගමෝ පළාතේ කොවිඩ් ආසාදිතයන් පාළොස් දහසකට ආසන්න පිරිසක් වාර්තා වි තිබෙන අතර මරණ අටදහසක් පමණ වාර්තා විය.
ඉතාලි රජයේ අගමැතිවරයා සෞඛ්‍ය ඇමතිවරයාට හා සෞඛ්‍ය සේවා ජනරාල්වරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
චන්දන ප්‍රනාන්දු