කොරෝනා නවතිනවානම් මුහුදට වුණත් බිලිවෙනවා
ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
තමා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මකව අදහස් පළවන බවත් ඒවා විපක්ෂය විසින් පළකරන බවත් ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තුවේදී අද (03දා) ඇය මේ බව සඳහන් කළාය.
popular news
-
rocky! Tuesday, 03 November 2020 12:41 PM
kiri muttiya gange giya !! oba thumee mude pannoth mude inna maaluwange chandeth labewi!!
Reply : 0 0
Asintha Tuesday, 03 November 2020 01:23 PM
අනේ දෙයියනේ මේ වෙන්න යන සමුද්‍ර දූෂණය වලක්වන්න. රට ඇතුලේ විතරයි ප්‍රශ්න තියෙන්නේ. මෙයා මුහුදට පැන්නොත් අපි සදහටම මලු කළා ඉවරයි :) :)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

