කෘෂිකර්ම ලේකම් වෙනස් කරයි
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. මිට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම් ලබන වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වෙයි.
popular news
-
Dayan Wednesday, 22 December 2021 11:48 AM
Appointments shows where the government is heading to. Only the eheiyo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

