කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව 24 දා තෙක් අත්හිටුවයි
කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 දා තෙක් ක්රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති ගොනු කළ රීට් පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
-
Deepal Nirosh Thursday, 13 August 2020 01:59 PM
ගල් මුල් වරුසා මැද වුණත් ඉවසීමෙන් සැනසීම ලැබේ. යාන්තම් පොලිසියට දැන් නිදහසේ හුස්ම ගන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

