කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට රීට් පෙත්සමක්
කුරුණෑගල පෞරාණික රාජ්ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.
තමා අත්අඩංගුවට ගැනීමට අගොස්තු මස 05 වෙනිදා කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

popular news
-
Deepal Nirosh Tuesday, 11 August 2020 08:36 PM
මේ අර කුරුණැගල අතුරුදහන් වෙච්ච නගරාධිපති ද? නැත්නම් අළුත් නගරාධිපතිවරයෙක් ද? ප්රභාකරන් අල්ලපු අය්යයි මල්ලියි නායකත්වය දරණ ආණ්ඩුවකටත් මේ නගරාධිපතිවරයෙක් කොකා පෙන්නන හැටි? ඉතින් අර්ජුන මහේන්ද්රන්ගෙ නැට්ටක්වත් අල්ලයි ද මන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

