කිලිනොච්චියෙන් සොයාගත් උණ්ඩ ගණන ලක්ෂය ඉක්මවයි
කිලිනොච්චිය, පුංගාවන ප්ර දේශයේ කොන්ක්රීට් වැඩපොළක් පවත්වාගෙන යන ස්ථානයක එහි සේවකයන් කළ කැණීමකදී සොයාගත් උණ්ඩ ප්රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ් අනුව ටී. 56 පතොරම් 108750, ටී. 56 ගිනි අවි සඳහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතොරම් 78809ක්, MPMG අවි සඳහා භාවිත කරන පතොරම් 2400ක් හා එම් 16 සඳහා භාවිත කරන පතොරම් 800ක් මේ අනුව සොයාගෙන තිබේ.

popular news
-
Atul Rathnayake Saturday, 18 December 2021 09:37 AM
karunakarala owa genapu camp ekatama gihin danawada? nikan billo mwanne nathuwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

