කැස්බෑව SLFP සංවිධායක රජික කොඩිතුවක්කු
- 22 03 2018
- 22:05
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රි, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පත්කර තිබේ.
ඒ මහතා අද (22දා) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

